- +94 77 123 8546
- [email protected]
- Mon - Fri: 9:00 - 18:30

ව්‍යාපාරික ලෝකයේ දීර්ඝ කාලයක අත්දැකීම් බහුල චාමර ස්ටිකර් ආයතනය බස් අලංකරණය සඳහා දිවයිනේ අංක එකේ වැජබෙන ආයතනයකි. නිතරතුරුව නිර්මාණත්මකව බස් අලංකරනයේ නිරත වෙමින් දිවයින පුරා විසිරීගිය බස් රථ 1700 ට ආසන්න ප්‍රමාණයකට මේ වන විට අපගේ සේවාව ලබාදී ඇත. බස් රථ නවීකරණය සඳහා අවශ්‍ය සියළුම සේවාවන් අප ආයතනය තුලදීම සිදුකරන අතර බාහිර පාර්ශවයන්ගේ සේවා ලබා ගැනීම අපට අවශ්‍ය වන්නේ නැත.
දක්ෂ නිර්මාණ ශීල්පීන් සහ කාර්මීකයන් විසින් ඔබට සේවා සපයන අතර තරඟකාරී මිල ගණන් යටතේ දිවයිනේ අන් කිසිවෙකුට සමකල නොහැකි වේගවත්ම සේවාව සහ වගකීමද ඔබට හිමිවනු ඇත.